ස්කොට්ලන්ත – කොදෙව් සහ සිම්බාබ්වේ – අයර්ලන්ත තරග අද

t20

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරඟාවලියේ පළමු වටයේදී තවත් තරඟ දෙකක් අද (17) පැවැත්වෙනවා.

පෙරවරුවේ ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරත් පස්වරුවේ සිම්බාබ්වේ සහ අයර්ලන්තය අතර තරඟයත් පැවැත්වෙනු ඇති.

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරඟාවලියේ පළමු වටයේ තරඟ ඊයේ ආරම්භ වූ අතර එහිදී ශ්‍රී ලංකාව පරදා ලකුණු 55 ජයක් ලැබීමට නැමීබියා කණ්ඩායමත්, එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරදා කඩුළු 03ක තියුණු ජයක් ලැබීමට නෙදර්ලන්ත කණ්ඩායමටත් හැකි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *