පසුගිය මාස 6කට සාපේක්ෂ ව කරවල මිල 35%ත් 40%ත් අතර ප්‍රතිශතයකින් අඩු වී ඇති බව වාර්තා වනවා.

කරවල ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපති ආර්.ජී. විල්සන් මේ බව අවධාරණය කරනවා.

ඔහු සඳහන් කළේ, දේශීය සහ විදේශීය කරවල තොග නිසි පරිදි ලැබීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් සැලකිය යුතු මට්ටමකින් කරවල මිල අඩු වී ඇති බව යි.

ඔහු මෙම අදහස් පළ කළේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *