හරිත ආර්ථිකයක් අවශ්‍ය බව ජනපති කියයි

ආර්ථිකය සහ දේශගුණික විපර්යාස අතර පවතින අන්‍යෝන්‍ය සබඳතාව හේතුවෙන් ආර්ථික වර්ධනය සඳහා හරිත ආර්ථිකයක් වෙත යොමුවීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
කාලගුණික විපර්යාස පිළිබඳ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.