දක්ෂිණ අධිවේගී මාර්ගය වැලිපැන්නෙන් අවහිර වෙයි

වැලිපැන්න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවීම නිසා රථවාහනවලට අධිවේගී මාර්ගයට ඇතුලුවීම සීමා කර තිබෙනවා.

ඒ අනුව බරවාහනවලට පමණක් අධිවේගී මාර්ගයට ඇතුලුවීම සහ පිට විය හැකි බව යි මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ.

සැහැල්ලු වාහනවලට දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු වීමට සහ පිටවීම සඳහා කුරුඳුගහ හැතැප්ම සහ දොඩන්ගොඩ යන පිවිසුම් භාවිත කළ හැකි බව ද එම අධිකාරිය සඳහන් කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *