රුසියාවේ ක්‍රියාකලාපය ගැන ශ්‍රී ලංකාව ගත් තීරණය

රුසියාව

යුක්‍රේනයේ කලාප රුසියාව විසින් ඈඳා ගැනීම පිළිබඳ මේ දිනවල බරපතළ ලෙස ලෝකය තුළ සාකච්ඡාව වනවා.

ඒ අනුව මේ වන විටත් යුක්‍රේනයේ කලාප 4ක් රුසියාව විසින් ඈඳා ගැනීමට උත්සාහ දරමින් සිටිනවා.

එය හෙලා දැකීම සඳහා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසියේ දී ඡන්ද විමසීමක් පැවැත්වී ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්තානය සිය ඡන්දය ලබා දීමෙන් වැළකී සිටි බව යි වාර්තා වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *