නේටෝ සංවිධානයෙන් යුක්රේනයට තවදුරටත් අධිතාක්ෂණික අවි

නේටෝ

යුක්රේනයට අධි තාක්ෂණික අවි තවදුරටත් ලබා දෙන බව නේටෝ සංවිධානය පවසනවා.

එම සංවිධානය සඳහන් කළේ රුසියාව, යුක්රේනයට දිගින් දිගටම මිසයිල ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මේ සඳහා එංගලන්තය, කැනඩාව, ප්‍රංශය සහ නෙදර්ලන්තය යන රටවල් නේටෝ සංවිධානයට මූල්‍යාධාර සපයනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *