මහතීර් මොහොමඩ් මැලේසියාවේ මහමැතිවරණ සටනට

මහතීර් මොහොමඩ්

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන මහතීර් මොහොමඩ් එරට මහ මැතිවරණය සඳහා යළි තරග කිරීමට සූදානම් වනවා.

මේ වනවිට 97 වන වියේ පසු වන මහතිර් මොහොමඩ් 2018 වසරේ දී යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ අතර, ඔහු මීට පෙර වසර 22කට අධික කාලයක් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *