වෙන්දේසියේ දී තේ මිල යළිත් ඉහළට

Tea

මෙරට තේ වෙන්දේසියේ දී තේ මිල යලිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

සෑම තේ කිලෝ ග්‍රෑමයක්ම රුපියල් 1000 සිට 1500 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ශීත සෘතුවත් සමඟ යුරෝපා රටවලින් මෙරට තේ සඳහා වැඩි ඉල්ලුමක් ලැබීම හේතුවෙන් මෙලෙස තේ වෙන්දේසියේ දී මිල ගණන් ඉහළ ගොස් ඇති බව ද දැක්වෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *