වෙනිසියුලාවේ නාය යෑමකින් විසි දෙනෙකු මිය ගොස් 52ක් අතුරුදන් වෙයි

වෙනිසියුලාවේ නාය යෑමකින් පුද්ගලයින් විසි දෙදෙනෙකු මියගොස් පනස් දෙදෙනෙකු අතුරුදන්වී තිබෙනවා.

කරකස් අගනුවරට දකුණු දෙසින් පිහිටි ලාස් ටෙජරිස් නගරයෙන් මෙම නායයෑම වාර් ථා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර් ථා සඳහන් කළේ.

එම ප්‍රදේශයට ඇදහැලුණු අධික වර් ෂාවමෙම නාය යෑමට හේතු වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *