ලෝක මානසික සෞඛ්‍ය දිනය අද

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට (10) යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව ”මානසික සෞඛ්‍ය ගෝලීය ප්‍රවණතාවක් කිරීම ” යන්න යි.
මේ අතර, වර්තමානයේ යොවුන් වියේ පසු වන්නන් මානසික ගැටලු හේතුවෙන් මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමුවීම සියයට 15කින් 20කින් පමණ ඉහළ ගොස් ඇති බවයි රාගම වෛද්‍ය පීඨයේ ළමා හා යොවුන් මනස පිළිබද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස කියා සිටියේ.