යුද හමුදාවේ 73 වැනි සංවත්සරය අදයි

යුද හමුදාවේ 73 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් සංවිධාන කළ විශේෂ උත්සවයක් පනාගොඩ යුද හමුදා කඳවුරේ දී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව යි සඳහන් වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *