පොහොර ගැන අවසන් තීන්දුව අද

මහකන්නයට අවශ්‍ය යූරියා පොහොර ආනයනය සඳහා තෝරා ගෙන ඇති සමාගම් කැබිනට් අනුමැතිය සඳහා අද (10) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යි.
යූරියා පොහොර ආනයනය සඳහා කැඳවූ පළමු ටෙන්ඩරය අසාර්ථක වීමෙන් පසු කැඳවූ දෙවන ටෙන්ඩරයෙන් සමාගම් 3ක් තෝරා ගෙන ඇති අතර, එය අවසන් අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව යි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ