පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවක්

powercut

අද (10) දිනයේත් පැය දෙකයි විනාඩි විස්සක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

මේ අතර, රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන අතර, අද බැංකු නිවාඩු දිනයක් පමණක් බව යි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *