දූෂණ මර්දන කොමිෂන් සභා පනත් කෙටුම්පත නීතිපතිට

දූෂණ මර්දන කොමිෂන් සභා පනත් කෙටුම්පත මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකර ඇතැ යි අධිකරණ අමාත්‍ය ආචාර් ය විජේදාස රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ, එය ව්‍යවස්ථානුකුලභාවය තහවුරු කිරීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව යි.

ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට යෝජිත දූෂණ මර්දන කොමිෂන් සභාව හරහා අවශ්‍ය අවස්ථාවන් හි දී පරීක්ෂණ කටයුතු සඳහා අත්අඩංගුවට ගැනීම් සඳහා ද අවස්ථාව ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *