සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග යළිත්

sports

වසර 2කට පසු නැවතත් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනු යි ඔහු මේ බව කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *