විසි දෙක අද සිට දින දෙකක් විවාදයට

Members of the Sri Lankan parliament gather in the assembly hall in Colombo on November 14, 2018, as a majorty voted to pass a motion of no-confidence in the controversially appointed government of Mahinda Rajapakse. - Speaker Karu Jayasuriya ruled November 14 that a majority of the 225-member assembly supported the motion against Rajapakse who was made prime minister on October 26 in place of Ranil Wickremesinghe. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP)
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද සිට දින දෙකක් විවාදයට ගැනෙනවා.
ඒ සඳහා පෙරේදා රැස්වූ අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී අනුමැතිය හිමි වුණා.