ප්ලේන්ටි සහ කිරි තේ මිල අඩු වෙයි

tea

ගෑස් මිල අඩුවීමට සමගාමීව ප්ලේන්ටියක සහ කිරි තේ කෝප්පයක මිල අඩු කිරීමට ආපනශාලා හිමියන් තීරණය කර තිබෙනවා.

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ අද (06) දිනයේ තම සංගමය රැස්වී අඩු කරන මිල ගණන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

මේ අතර, ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට සාපේක්ෂ ව ලාෆ්ස් ගෑස් මිල අඩු කළ යුතු බවත් එසේ නොවන්නේ නම් තමන් ලාෆ්ස් සමාගම ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරන බවත් ඔහු කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *