ප්‍රථම වරට රතු ඉන්දියානුවෙක් අභ්‍යවකාශයට

ලොව ප්‍රථම වරට ඇමරිකානු රතු ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවක් අභ්‍යවකාශයට ගොස් තිබෙනවා.

මැරීන් කර්නල් නිකොල් මෑන් ලෙස හැදින්වෙන මෙම කාන්තාවගේ වයස අවුරුදු 45ක්.

ෆ්ලොරීඩාවේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ඊයේ ගොස් ඇති ස්පේස් එක්ස් පෝල්කන් නමැති මෙම යානයේ ගගනගාමීන් හතරදෙනෙකු ගමන් කර තිබෙනවා.

මොවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 06ක කාලයක් ගත කරනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *