ජනපති පාර්ලිමේන්තුවට

9 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ විශේෂ සාකච්ඡාවක් සිදු කිරීම සඳහා යි.
ණය ප්‍රතිව්‍යූහගතකරණය ඇතුළු වෙනත් ආර්ථික කාරන පිළිබඳ ජනපතිවරයා මෙහි දී අදහස් දැක්වුවා.