sanath nishantha

අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අද (05) සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔක්තෝබර් මස 13 වැනි දා පෙනී සිට දඬුවම් නො කිරීමට හේතු ඉදිරිපත් කරන්නැ යි දන්වමින්.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙස්සමක් සලකා බැලීමෙන් අනතුරුව යි අධිකරණය මෙම නියෝගය කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *