2023 අයවැයට කැබිනට් අනුමැතිය

buddget

2023 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අදාල මුදල් වර්ෂය සඳහා එහි ඇස්තමේන්තුගත පුනරාවර්තන වියදම ලෙස දැක්වෙන්නේ රු. බිලියන 4,634ක මුදලක් වන අතර එහි ඇස්තමේන්තුගත ප්‍රාග්ධන වියදම රු. බිලියන 3,245ක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *