බුම්‍රාට හා ස්ටොයිනිස්ට ලෝක කුසලානය අහිමි වෙයි

ඉන්දියානු කණ්ඩායමේ ජස්පිත් බුම්බ්‍රා සහ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ මාර්කස් ස්ටොයිනිස් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට එක්නොවනු ඇති බව වාර්තා වනවා.

ඒ ඔවුන් ආබාධවලට ලක්වීම හේතුවෙන්.

මොවුන් වෙනුවට කණ්ඩායම්වලට එක්කරන ක්‍රීඩකයන් සම්බන්ධයෙන් මෙතෙක් නිල නිවේදනයක් සිදු කර නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *