තුර්_කියේ උද්ධමනය 83% දක්වා ඉහළට

තුර්_කියේ උද්ධමනය සියයට 83 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ තුර්කියේ උද්ධමනය මෙලෙස ඉහළ ගොස් ඇත්තේ වසර 24කට පසුව බවයි.

ප්‍රවාහනය, ආහාර ඇතුළු තවත් ක්ෂේත්‍ර රැසක මිල ඉහළ යාම මීට හේතුවී තිබෙනවා.

කෙසේ වෙතත් තුර්_කියේ ස්වාධීන විශේෂඥයින් පිරිසක් එරට උද්ධමනය සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර ඇති අතර එහි දී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ උද්ධමනය 186% දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *