උතුරු කොරියාව ඊයේ (03) තවත් අධිබලැති බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මෙම මිසයිල අත්හදා බැලීම හේතුවෙන් ජපානය බියට පත් ව ඇති බව යි.

එරට රජය සිය වැසියන්ට දැනුම් දී ඇත්තේ, නිවෙස්වලට වී සිටින ලෙසට යි.

උතුරු කොරියාව අත්හදා බැලූ මෙම බැලැස්ටික් මිසයිලය උතුරු පැසිපික් සාගරය වැටී ඇති බව යි විදෙස් මාධ්‍ය සඳහන් කළේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *