එළඹෙන බ්‍රහස්පතින්දා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිද්දා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත යි.
පාර්ලිමේන්තුවේ දී අදාළ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.