මනෝවිද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ස්වීඩන් විද්‍යාඥයකුට

ස්වීඩන් විද්‍යාඥ ස්වැන්තේ පාබෝ විසින් වසරේ මනෝවිද්‍යාව සඳහා හිමි නොබෙල් ත්‍යාගය දිනාගෙන තිබෙනවා.
ඔහුට මෙම නොබෙල් ත්‍යාගය හිමි වී ඇත්තේ, වඳවී ගිය හොමිනින්ස් සත්ත්වයන් හා මානව පරිණාමය පිළිබඳ සිදු කළ ජාන පර්‍යේෂණයකට යි.
විදෙස් මාධ්‍යය මේ බව වාර්තා කළා.