පොදු ව්‍යාපාර කාරක සභාව සඳහා සාමාජිකයන් පත් කෙරෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝපා කමිටුව) කටයුතු කිරීම සඳහා මන්ත්‍රීවරුන් පත් කර තිබෙනවා.
ඒ, අද (03) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින්.
ඒ සඳහා පත් කළ මන්ත්‍රීවරුන් පහතින්
ජගත් පුෂ්පකුමාර
ජානක වක්කුඹුර
ලොහාන් රත්වත්තේ
ඉන්දික අනුරුද්ධ
ඩී.වී.චානක
ශාන්ත බණ්ඩාර
අනුර දිසානායක
රවුෆ් හකීම්
පාඨලී චම්පික රණවක
මහින්දානන්ද අලුත්ගමගේ
රෝහිත අබේගුණවර්ධන
ආචාර්‍ය හර්ෂ ද සිල්වා
ඉරාන් වික්‍රමරත්න
නිමල් ලන්සා
එස්.එම්.එම්. මුෂාරෆ්
නලින් බණ්ඩාර ජයමහ
එස්.එම්.මරික්කාර්
මුජුබර් රහුමාන්
රෝහිණී කුමාරි විජේරත්න
සංජීව එදිරිමාන්න
ජගත් කුමාර සුමිත්‍රාරච්චි
ප්‍රේමනාත් සී.දොළවත්ත
උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ
සානක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම්
රාජිකා වික්‍රමසිංහ
මධුර විතානගේ
රංජිත් බණ්ඩාර