ඩීසල් මිල වෙනස් නොකරන බව ඇමති කියයි

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ පෙට්‍රල් මිල පහළ දැමුව ද ඩීසල් මිලෙහි සංශෝධනයක් කිරීමට අපේක්ෂා නොකරන බවයි.