ජනපති දර්ශන්ට අවසන් ගෞරව දක්වයි

White flag blowing in the wind in front of a clear blue sky
අභාවප්‍රාප්ත වූ ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා, ඔහුගේ දේහය තැන්පත් කර තිබූ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාව වෙත පැමිණියා.
ඊයේ (02) පෙරවරුවේ ඇති වූ හදිසි හෘදයාභාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ දර්ශන් ධර්මරාජ්ගේ දේහය අද(03) පස්වරු 3.00 දක්වා එම මල්ශාලාවේ, තැන්පත් කර තිබූ අතර රක්වානේ පිහිටි ඔහුගේ නිවස වෙත අද ගෙනයනු ලබනවා.
ඉන් අනතුරුව එළඹෙන 05වැනි දා හින්දු ආගමික චාරිත්‍රානුකූලව ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.