අනිද්දා (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල යළි පහත දමන බව එම සමාගම පවසනවා.

මිල සූත්‍රයට අනුව සංශෝධිත මිල එදිනට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

මීට පෙර ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113 කින් පහත දැමූ අතර ඒ අනුව දැනට වෙළඳපොලේ එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 4,551කටයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *