ඉන්ධන බෙදා හැරීම නවතී

දැනටමත් ගෙවා ඇති මෙහෙයුම් ගාස්තු සඳහා ලබා දී ඇති වට්ටම්වලින් 45%ක් අයකර ගැනීමට දරන උත්සාහයට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් බෙදාහරින්නන් හෙට(03) සිට ඉන්ධන බෙදා හැරීමේ සේවාවන්වලින් වැළකී සිටින බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය පවසනවා.