අටවන ලෝක ශූරතා කැරම් තරගාවලිය ඇරඹේ

අටවන ලෝක ශූරතා කැරම් තරගාවලිය අද (03) මලයාසියාවේ දී ආරම්භවුණා.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අටදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගිවී සිටිනවා.

අවසන් වරට 2016 වසරේ පැවති ලෝක ශූරතා කැරම් තරගාවලියේදී පිරිමි කණ්ඩායම් ශූරතාව සහ කාන්තා අනුශූරතාව දිනාගත්තේ ශ්‍රී ලංකාවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *