ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (02) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවයි.