මහනුවරට විශේෂ සුඛෝපභෝගී සීඝ්‍රගාමී දුම්රිය සේවාවක්

සෑම සති අන්තයකම ධාවනය කෙරෙන පරිදි කොළඹ – කොටුවේ සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සීඝ්‍රගාමී දුම්රිය සේවාවක් අද සිට ආරම්භ කෙරෙනවා.

මේ අතර, ඉදිරියේදී කොළඹ – කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවයක් ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *