උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

සතියක් තුළ හතරවන වරටත් උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව පවසනවා.

මෙම මිසයිල අත්හදා බැලීම සිදුව ඇත්තේ ඇමරිකාව, ජපානය සහ දකුණු කොරියාව එක්ව වසර පහකට පසු සිදුකරන සබ්මැරීන අභ්‍යාසයක් අතරතුරදී වීමද විශේෂත්වයක්.

එමෙන්ම මෙම සතියේදී ඇමරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස්ද දකුණු කොරියාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *