හික්කඩුවේ වෙඩි තැබීමක්
හික්කඩුව - තිරාණගම ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද (31) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ නාඳුනන තුවක්කුකරුවන්...
හික්කඩුව - තිරාණගම ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද (31) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ නාඳුනන තුවක්කුකරුවන්...
ඉන්දියාවේ ගුජරාටේ ප්‍රාන්තයේ මෝර්බි හි පාලමක් කඩාවැටීමෙන් මියගිය සංඛ්‍යාව 141 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සිද්ධියෙන් 177...
පාන් ගෙඩියක් රුපියල් 10ත් 20ත් අතර මිලකින් අද (31) සිට අඩු කිරීමට නියමිතයි. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ...
ලෝක බැංකු ආධාර මත රුපියල් මිලියන 400ක වියදමින් ඉදි වූ කෝට්ටේ කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය අද (31) ජනතා අයිතියට පත් කිරීමට...
ඉන්දියාවේ ගුජරාටේ ප්‍රාන්තයේ මෝර්බි හි පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් 91 දෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය රජය සහ...
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වී...
චීනයේ ආරක්ෂාව තර කිරීමට එරට ජනාධිපති ෂී ජින්පිං තීරණය කර තිබෙනවා. ජාතික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය රටකට වැදගත්ම අංගයක් බවයි ජනාධිපතිවරයා...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය...
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන...
දීපාවලී උත්සවය නිමිත්තෙන් ඔක්තෝබර් 25 වැනි අඟහරුවාදා දින දිවයිනේ සියලුම දමිල පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට අධ්‍යාපන...