රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට සිතාසි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඩුවම් නො කිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ලබන මස 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට සිතාසි නිකුත් කර තිබෙනවා.

මෙම නියෝගය අද (29) නිකුත් කරනු ලැබුවේ, නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසිනු යි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *