මහින්ද දේශප්‍රියගෙන් ඉඟියක්

ලබන මාර්තු
මස 26 වනදායින් පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පවතින බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ ඊයේ (28) පැවති වැඩමුළුවකින් අනතුරු ව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *