ජනපති රනිල් සහ පිලිපීන ජනපති අතර සාකච්ඡා ඇරඹෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාර්කෝස් ජූනියර් හමු වී තිබෙනවා.
ඒ, මැනිලා හි මලකානං මාලිඟයේ දී.
එහි දී දෙරට ජනාධිපතිවරුන් අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් ද පැවැත්වෙන බව යි වාර්තා වන්නේ.