ගල් අඟුරු ප්‍රසම්පාදනයට ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් අනුව

ගල් අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටිකාලීන අවශ්‍යතා මත ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් අනුව සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, ලංකා ගල් අඟුරු සමාඟමේ ලියාපදිංචි සහ ලියාපදිංචි නොමැති සැපයුම් සම්පූර්ණ කළ නොහැකි ඕනෑම පාර්ශවයකට ඊට සහභාගි විය හැකි බව යි.

ඒ අනුව දීර්ඝ කාලීන ටෙන්ඩරය ඉදිරි සතිය තුළ නිකුත් කරන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *