හොඳම සහල් ශ්‍රී ලංකාවේ – කෘෂිකර්ම ඇමති

ආසියාවේ හොඳම සහල් තිබෙන රට ශ්‍රී ලංකාව බවත් විදෙස් රටවලින් සහල් ආනයනය කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ ඊයේ (18) පැවති උත්සවයකට එක්වෙමින්.