කාකිව් කලාපයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයින් හත්දෙනෙකු මුදාගත් බව යුක්රේන ජනපති කියයි

රුසියානු ග්‍රහණයෙන් මුදාගත් යුක්රේනයේ කාකිව් කලාපයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් හත්දෙනෙකු බේරාගත් බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයකදියි ජනාධිපතිවරයා මේ බව අනාවරණ කර ඇත්තේ.
පසුගිය මාර්තු මාසයේ සිට මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස එම කලාපයේ සිරව සිට ඇති බව සඳහන්