යුපුන්ට ලෝකයෙන් ම විසි වැනි තැන

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වන යුපුන් අබේකෝන් ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වලින් 20 වැනි වේගවත් ධාවකයා බවට පත් වී තිබෙනවා.

යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා වන අතර, ආසියාවේ දෙවැනි වේගවත් ම මිනිසා යි.

පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ දී යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *