රාජ්‍ය සේවක විශ්‍රාම වයස 60ට සීමා කිරීමේ චක්‍රලේඛය අද

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ට සීමා කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කෙරේ.
අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේ, මේ යටතේ රාජ්‍ය සේවක විශ්‍රාම වයස් සීමාව 60 කට සීමා කෙරෙන බවයි.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා කිහිපයක එය බල නොපානු ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ.