රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීමට එරෙහිව සමගි ජනබලවේගයෙන් යෝජනාවක්

ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමට එරෙහිව සමගි ජනබලවේගය යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *