පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ අද මැතිවරණ කොමිසමට

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සාකච්ඡාවක් සඳහා අද මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

එම පක්ෂවල මහලේකම්වරුන්ට හෝ නියෝජිතයින්ට අද මැතිවරණ කොමිසමට පැමිණෙන ලෙසයි දැනුම් දී ඇත්තේ.

දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ යෝජනා පිළිබඳව දේශපාලන පක්ෂවල අදහස් විමසීමේ මෙහි ප්‍රධාන අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *