රටවල් රැසක සහය ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවලින් පසු ලබාදෙන නිර්දේශ මත රටවල් රැසක් මෙරටට සහය ලබා දීමට සූදානමින් සිටින බව අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙම සතියේදී දිවයිනට පැමිණෙන බවත් ඔවුන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් අවිස්සාවේල්ල ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *