ඊයේ මැදියම් රැයේ සිට භූමිතෙල් මිල ඉහළට

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක 253කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 340ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *