කාබනික කෘෂිකර්මාන්තය වෙනුවෙන් සකස්කළ අසාර්ථක ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 60 දහසකට වැඩි මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකළ යුතු බව සමස්ථ ලංකා ගොවි සම්මේලනය අවධාරණය කරනවා.

එහි කැදවුම්කරු නාමල් කරුණාරත්න මහතා කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *