යල කන්නයේ වී මිල දී ගැනිම හෙට (17) සිට

වී අලෙවි මණ්ඩලය මගින් යල කන්නයේ වී මිල දී ගැනිම හෙට (17) සිට ආරම්භ කරනවා.
ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කට, සම්බා වී කිලෝවක් රුපියල් 125කට සහ කීරී සම්බා වී කිලෝවක් රුපියල් 130ක මිලකට මීල දී ගැනීමට නියමිත බව යි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.
යල කන්නයේ වී මිල දී ගැනිමේ පළමු අදියර සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කර ඇති අතර, මිල දී ගැනිමට නියමිත වී ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 30,000ක්.